IMF වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 8 වැනිදා රාත්‍රී 8.00 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
නව මසක් වයසැති බිළිදෙකු සිටින මවක් නීති විරෝධීව විදේශ රැකියාවක් සදහා විදේශ ගත කල තැරුව් කරුවෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් මාර්තු 30 වන දින කැකිරාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
කිසිදු මාධ්‍යවේදියෙකුට පහරදීමට හෝ ඔවුන්ගේ වාර්තා කිරීමේ කටයුතුවලට බාධා කිරීමට පොලිස් නිලධාරීන්ට නීතිමය අයිතියක් නොමැති බවත්, එවැන්නක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
රට අරාජික කර,අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා- සංචාරක අමාත්‍ය