දිවයින පුරා පිහිටුවා ඇති රෝගී පරීක්ෂණ ස්ථාන සහ සායන මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර.
විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දහම් පාසල් 06-10 ශ්‍රේණි විභාගය අප්‍රේල් 03 පැවැත්වෙයි