ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි.
බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, භූතානය සහ නේපාලය යන රටවල විදේශ අමාත්‍යවරු (30) දහවල් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූහ.
සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ කුසලතා සංවර්ධනය සඳහා පැවැත්වෙන දිරිය ජනනී ජාතික වැඩසටහන එළඹෙන අප්‍රේල් මස 03 දින බේරුවල මොරගල්ල වෙරළ තීරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විසින්පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන ආහාර වේල කප්පාදු කර නැතැයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.