ජූනි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විවිධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් දක්වමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ කලාකරුවන්ට උපහාර පිදීමේ අරමුණෙන් පවත්වනු ලබන 2021 කලා භූෂණ රාජ්‍ය සම්මාන උත්සවය මාර්තු මස 31 වනදා ( අද ) පෙ. ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය

    ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකයත්, ජනතාවත් ගොඩනැගීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍යයි ... බිම්ස්ටෙක් සමුළුවේ දී ජනපති කියයි.

     අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළියි ...
     සමුද්‍රීය කලාපයට සහ රාජ්‍යයන්ට එල්ල වන තර්ජන මැඩලීමට සමුද්‍රාශ්‍රිත ජාතීන් එක්ව කටයුතු කළ යුතුයි ...
     සාමාජික රටවල් අතර බුද්ධි තොරතුරු බෙදා ගැනීමෙන් කලාපයේ ආරක්ෂාව තහවුරු කළ හැකියි ...

    පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි (Major General (R) Umar Farooq Burki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්, බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාර්තු 28 දින සිදු විය.

    ''වාරි සෞභාග්‍යා '' වැඩසටහනේ දෙවැනි අදියරෙහි සමාරම්භක උත්සවය අද (30)  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර‍යේදී පැවැත්විණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya