ජූනි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අඩු පාඩු පසෙකලා තිබෙන සම්පත්වලින් උපරිම සේවයක් කිරීම සඳහා සියලුම රාජ්‍ය සේවකයන් මේ මෙහොතේ කැපවිය යුතුව ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    මෑත කාලයක සිට වතු සමාගම් පාලකයන් වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන් සිදුකරන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වතු කම්කරු ජනතාවට සාධාරණව කම්කරු නීති රීතිවලට අනුකූලව යහපත් සේවා තත්ත්වයක් උදාකරදීමට වතු කම්කරුවන්ගේ යහපත උදෙසා නව නීතිරීති පැනවීමට සිදුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ජාතික හා ජාත්‍යන්තර ක්‍රිඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය මට්ටමින් අගයනු පිණිස තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍යංශය “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල- 2020” පැවැත්වීමට සැලසුම් කොට ඇත.

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන
    රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya