මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලැබෙන පැමිණිලි නිසි පරිදි කළමනාකරණය සඳහා නව පැමිණිලි කළමනාකරණ පද්ධතියක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහය ලබාගැනීමට මෙන්ම අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාගැනීම සඳහා ඊයේ (මාර්තු 14දා) පැවති කැබිනට් හමුවේදී අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාව සඳහා සහය පලකළ බවත්, ඒ අනුව නිල සාකච්ඡා එළැඹෙන මසදී ආරම්භ කිරීමට නියමිත බවත්, ඒ අනුව ඔවුන්ගේ උපදෙස් ලබාගැනීමට නියමිත බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අවම වශයෙන් එක් පළාතක හෝ සියලුම ත්‍රීරෝද රථ මීටර් ටැක්සි බවට පත් කිරීමේ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත්, ඒ අනුව දැනට තිබෙන ප්‍රතිපාදන සහ පනත අනුව පාසල් රථ සහ බහලුම් ප්‍රවාහන රථ නියාමනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත්  ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya