මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේදී විශේෂයෙන් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නැයි මඟපෙන්වීමක් කරමින් ඒ සඳහා යොමු කළ බව, "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයගේ අදහස් සැලකිල්ලට නොගෙන යෝජිත සංචාරක පනත සම්මත කර ගැනීමට කිසිදු සුදානමක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඩුබායි හි පැවති ලෝක පොලිස් සමුළුවට පසුගියදා ( 14 )සහභාගී විය. ඩුබාටි රාජ්‍යයේ උප අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් ෂේක් සයිෆ් බින් ෂෙයිඩ් අල්-නහයන් (Sheikh Saif bin Zayed Al Nahyan)මහතා මෙම සමුළුවට අමාත්‍යවරයාට ආරාධනා කර තිබේ.

    දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව, මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලනු ලබන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සදහා මින් ඉදිරියට සිදු නොකෙරෙන බව, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. ‍

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya