ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය- (2022-03-16)
Raid Amazone ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බව ලොවට කියන තරඟාවලියක්.....
මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 45 න් 32 ක් සහයෝගය පල කළ බවත්, එහෙත් මේ රට පාවා දීමට වත්මන් රජය එකඟ වූවානම් ඉතිරි රටවල්වල සහයෝගය ද ලබා ගැනීමට තිබුණ ද රට පාවා දීමට කිසිසේත් වත්මන් රජය සූදානම් නැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) ප්‍රකාශ කළේය.