කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුභදායී කාලයක් බවත්, තත්ත්වය හොඳ අතට පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් ගොඩනැගී ඇතැයිද නමුත් මේ දක්වා පවත්වාගත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.
මාධ්‍ය නිවේදනය
බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපදේශනය- යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණය අඛණ්ඩ අධීක්ෂණයට
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි