වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා වැඩ භාර ගනී
''රටකි, දැයකි, ලොවකි ඇය'' යන තේමාව පෙරදැරිව මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන් මාර්තු 08 සිට අප්‍රේල් 07 දක්වා වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව කාත්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
අපේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ පොළොන්නරුවට පමණක් නොවෙයි මුළු රටේම ගෞරවාදරයට පත් වූ මහාථෙර නමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
“වරාය නගරය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක්”