විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙනු ලබන සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් කාර්යාංශය මගින් සකස් කරන ලද ජංගම යෙදවුම හඳුන්වාදීම අද (07) සිදු කෙරේ.
මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සඳහිරු සෑ පුදබිමේ අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම සහ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා නිරාවරණය කිරීමේ පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.