ඓතිහාසික දීඝවාපි මහා සෑ ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (මාර්තු 06) දින සිදුකරන ලදී.
මුහුදු කූඩැල්ලන් වගාවට උතුරේ ජනතාව තුළ දැඩි උනන්දුවක්, අමුද්‍රව්‍ය ලබා දීමට පියවර ගන්න,අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නිලධාරීන්ට උපදෙස් දෙයි.
2021 සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත හා ඇලප්පන්කුළම ගම්මානයන්හී කුඹල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර බෙදා දීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.