මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත යටතේ හඳුන්වාදිය යුතු රීති පිළිබඳ කෙටුම්පත එම කමිටුවේ සභාපති ජී.එල්.ඩබ්ලිව්. සමරසිංහ මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ අරලියගහ මන්දිරයේ දී (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.

    වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ නව වැඩපිළිවෙළක් යටතේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂය වෙන් කරමින් වගකීම් පැවරුණු අතර එම කටයුතු සාර්ථකව කරගැනීමට අවශ්‍ය නිදහස ජනාධිපතිතුමා ලබාදුන් බවත් එම තමාට පැවරුණු වගකීම නිවැරදිව හදුනා නොගෙන අසාර්ථක තත්වයට පත්වෙමින් ජනාධිපතිතුමාට රජයට සහ මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම නිසා රට තුළ අනවශ්‍ය ගැටලුකාරි තත්ත්වයක් ඇති කිරීමට මුල් වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ''තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරුවට වැඩක් නැහැ. ජනතාවට අර්බුදයකින් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් උදාකර දීමයි අපේ වගකීම වියයුත්තේ යැයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya