මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැරීසියේ පිහිටි විදේශ අමාත්‍යංශයේ දී වෙළෙඳ හා ආර්ථික ආකර්ෂණීයත්වය පිළිබඳ අමාත්‍ය නියෝජිත ෆ්‍රෑන්ක් රයිස්ටර් මහතා හමු විය.

    පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් වන විට අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

     පාසිකුඩා සංචාරක කලාප සැලැස්ම යාවත්කාලීන කෙරේ.
     සංචාරකයන් අතර ප්‍රවර්ධනයටත් උපදෙස්.
     සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමට පෙර ගැටළු විසදීම අනිවාර්යයි.

    රුසියානු හා යුක්රේන ගැටුම හේකුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya