සුභාශිංසන පණිවුඩය
2022 වසරේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ලක්ෂ තුනක් යොමු කිරීමේ ජාතික වැඩසටහන යටතේ පැවැත්වූ පළමු විදේශ රැකියා පොළ වැඩසටහන (27 දින) ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 203ක් සහ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 603 ක් විසිර යාමේ පෙලපාලිය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්විණ.
පකිස්ථානයේ නිළ සංචාරයක නිතරව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එම නිළ සංචාරය සාර්ථකව නිමා කරමින් 2022 පෙබරවාරි 26 වන දින යලි දිවයිනට පැමිණෙන ලදී.