දරුවන්ගේ කුසලතා හා දක්ෂතා යොමු වී ඇත්තේ කවර දිශාවකටදැයි හඳුනාගෙන ඔවුන් දිරිමත් කර මගපෙන්වීම ගුරු දෙගුරුන්ගේ මෙන්ම බලධාරීන්ගේද වගකීම හා යුතුකම බවත් එවැනි පුළුල් දැක්මක් ඔස්සේ රටේ අධ්‍යාපන ක්‍රමය ද සකස් විය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහ මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
නැගෙනහිර සහ ඌව පළාත්වල පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.