මෙරටට පැමිණ සිටින සංචාරකයන් අපහසුතාවයට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර ඇත
අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ඊයේ (28) ගිවිසුම් අත්සන් තබන ලදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මහා ශිව රාත්‍රි දින පණිවුඩය
ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි.