මහවැලි රන්බිම ඔප්පු ප්රදානය ජනපති අගමැති ප්රධානත්වයෙන් ... රට පාලනයේ දී ප්රජාතන්ත්රවාදී ක්රමවේදයෙන්
බැහැර වන්නේ නැහැ ... ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස ගන්න එපා ... ජනපති කියයි.
විප්ලවවාදීන් යැයි කියාගන්න පක්ෂ හැමදාමත් කළේ ජනතාව පාරට ගෙන දේශපාලන වාසි ගැනීමයි ... අගමැති කියයි.
2022 වර්ෂය ඇතුළත විදේශ රැකියා සඳහා ශ්රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්රික්ක මට්ටමින් ආරම්භ වන “විදේශ රැකියා පොළ” වැඩසටහනේ පළමු වැඩසටහන හෙට (27) පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු තිදෙනෙක් (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්ර භාරදුන්හ.
අනුමත නැති උපකරණ පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තාව අනුව හදිසි පක්ෂ නායක රැස්වීමක් හෝ කැඳවා කඩිනමින් පියවරක් ගන්නා ලෙස, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (25 දින) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.