නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
ජාතික පුවත්පත් කලාව විප්ලවීය වෙනසකට ලක්කළ “ලක්බිම ඉරිදා සංග්‍රහයේ“ ආරම්භක කර්තෘවරයා වන ප්‍රවීන හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි.
අන්තර්ජාතික ප්‍රජාව සතුටු කිරීමට පමණක් රජය කටයුතු කරන්නේ නැහැ - සියලු දේ රජය සිදු කරන්නේ මෙරට සෞභාග්‍ය සහ සාමය මෙන්ම ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් ඉතාමත්ම ඉහළ මට්ටමේ රඳවා ගැනීමටයි - විදේශ අමාත්‍යංශයේ ලේකම් මහාචර්ය, අද්මිරාල් ජයනාත් කොළඹගේ
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.