පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති ගැටළුවට මැදිහත් වෙමින් රුපියල් මිලියන30ක වැය ශීර්ෂයක් මෙවර අයවැයෙන් ලබා දෙමින් ආරම්භක විසඳුමක් ලබා දුන් බවත් ඉදිරියේදී විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන්ද අදාළ නිර්දේශයන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.