මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    භාෂණයේ සහ කතා කිරීමේ නිදහස උපරිමයෙන් ලබා දී ඇති මොහොතක ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවකට එල්ල වූ ප්‍රහාරය රජය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින් බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අය වැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමන් එළඹෙන පෙබරවාරි මස 03 දින රට පුරා ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ව්‍යාපෘතිය ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක , වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ-2022-01-31

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya