මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ National Degitalization Campaign ව්‍යාපෘතිය මේ වන විටත් ආරම්භ කර ඇතැයි ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    2023 වසර මැදවන විට බස්නාහිර පළාතේ රූපවාහිනී ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවත් ඒ ඔස්සේ වඩාත් ලාභදායී ක්‍රමයට පැහැදිළි රූපවාහිනී දර්ශන ලබා දීමට හැකි වනබවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජාතික ආරක්ෂාව හා රට සුරක්ෂිත කර ගැනිම සඳහා පැහැදිළි කරුණු මෙවර සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා වැඩ බාර ගැනම අද (21) දින සිදුවිය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya