සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (19) මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වීමට නියමිතය.
රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා ( 18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 ඇතුළත ( මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ) වාහන පනස් දහසක් ( 50,000 ) ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ සියයක( ලක්ෂ 100 ) ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.