Ø ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය මෙරට දී පැවැත්වීමට තීරණය කෙරේ - උප සභාපති ජනපතිට පවසයි.
උඩුගම්පොල නව කෝප් සුපර් අලෙවිසැල විවෘත කරයි.
වතුකරයේ දමිළ තරුණයින් සියයකට කෝපි වගා කීරිම සදහා ඉඩම් අක්කරය බැගින් ලබා දීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් 07 දින නාවලපිටිය බෝහිල් වතුයායේදී ආරම්භ කෙරිණ.