නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, 2022.01.19 සහ 20 දෙදින පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්
සත්ත්ව සුබසාධන පනත සංශෝධනයට කෘෂි ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ( 11) මුණ ගැසුනේය.
මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.