ජූනි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල- 2022 සඳහා නිර්මාණ භාර ගැනීම දීර්ඝ කරයි

    මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යයි. සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීම මෙහි අරමුණයි. ඊට අඳාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පවත්නා ග්‍රාමීය කෘෂිකර්මය සහ වැව් වැඩිදියුණු කර, උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවන ආකාරයට සංවර්ධනය කිරීමේ නව සැලසුමක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් මේ වන විට ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ජාතික වැඩසටහනක් වන ‘නිපුණ උදාන 2022’ වැඩසටහනේ පළමු පියවර වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් ‘වයඹ උදානය’ නමින් ආරම්භ විය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya