රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව මෙවර ද දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” සීමිත ජනතා සහභාගිත්වයකින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.