ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උතුරු මැද නාවික විධානයේ නාවික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 23 දින පූනෑව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මාධ්‍ය නිවේදනය

    ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නැංගුරම්ලා තිබූ NAVIMAR 3 ටග් යාත්‍රාව සහ AM MERMAID බත්තල (Barge) සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම

    මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් වින්දිතයින් වන බැවින්, ඔවුන් සිර ගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කළ යුතු බවත් මත් ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා ලබාදීමේ දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගතවන කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට බලාපොරාත්තු වන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya