අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

    පෞද්ගලික බස් හිමියන් විසින් ඉල්ලන ලද 10% බස් ගාස්තු වැඩිවීම කිසිසේත් ලබාදිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පත්කොට ඇති විද්වත් කමිටු උපදෙස් මත හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට අවසර දිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන අපනයන සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

     2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි.  

     අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍යවරුන් වන  සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් පිරිසක් ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත මහතා ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සුදත් සිල්වා )

    ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya