ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීම සදහා එක් දිස්ත්‍රික්කයකට වැඩමුළු පහ බැගින් දිස්ත්‍රික්ක් 25 හි වැඩමුළු 125 ක් සංවිධානය කරන ලදි.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බවත්, ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් විභාගයක් සිදුවන වන බවත් මේ සම්බන්ධයෙන් දේශපාලන වාසි නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක් ලබාදෙයි.