අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම  අද (20) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සීනි වල සිල්ලර මිල වැඩිකිරීමට අවසර නොදෙන බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බවත් අතීතයේ මෙන් නොව විමර්ශන කටයුතු සඳහා වත්මන් රජය ඇඟිලි නොගසන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  මහතා පවසයි.

    අතීතයේ ශ්‍රී ලාංකීය රජදරුවන් විසින් ජාතික හා ආගමික වශයෙන් දේශය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රැවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya