30 වන මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය ඊයේ(16) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.
කොළඹ නවකෝරලයේ ද්විතීය සංඝනායක ශාස්ත‍්‍රපති,රාජකීය පණ්ඩිත, ධර්මකීර්ති ශ‍්‍රී විනයාචාර්ය තබ්බෝවේ ආනන්ද රේවත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූහ.
අපි ආණ්ඩුවේ ඉන්නේ ගමට සංවර්ධනය ගෙන ඒමටයි - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
වත්මන් රජය විසින් ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ‘ගම්පෙරලිය’ වැඩපිළිවෙල මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වී ඇත. මේ යටතේ බදුල්ල ආසනය සඳහා රුපියල් කෝටි 20 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති අතර වැඩපිළිවෙල මගින් ආසනයේ ජනතාවට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු ආරම්භ කරඇත.