මාර්තු 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සති අන්තයේ ගම් ප්‍රදේශ බලා පිටත්ව යන් මහජනතාවට දුම්රිය වර්ජනය හේතුකොට මුහුණ පෑමට සිදු වී ඇති අපහසුතා මග හැරවීම පිණිස අද (10) පස්වරුවේ දුර ගමන් සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

    දුම්රිය සේවකයින්ගෙන් වෘත්තීය සමිති ගැටළු කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක නිරතව ඇති අතර එහෙයින් කොළඹ නගරයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත.

    දරුවන්ට ශාරීරිකව දඬුවම් ලබාදීම සිදු කළ නොහැකි බවත් ඊට එරෙහිව නීති පවතින බවත් එය දඬුවම් ලබාදිය හැකි වරදක් බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” ජනතා වැඩසටහන ඊයේ (2018.08.09) වැනි දින පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ දී හා වැලිවේරිය පොලිස් ස්ථානය අභියසදී පැවැත් වූ අතර වූ අතර  දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ජනතා සහය නොඅඩුව ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya