ජාතික සංහිඳියාව පිළිබඳව සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලයි.
සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්නේ නැති නිසා අද ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ඊයේ (8) පස්වරුවේ දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අමාත්‍යවරයා ලෙස තමා හෙලා දකින බවත් මෙය සෝචනීය කරුණක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.