මාර්තු 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දශක ගණනාවක් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ රැදි සිටිමින්, සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ   ජනතාව වෙනුවෙන් පුථල් සමාජ මෙහෙවරක් ඉටුකළ ජනතා නායකයෙක් වූ එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ ඉදිකෙරුණු ඒ මහතාගේ පිළිරුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්විවෘත කෙරිණි.

    දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ මේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

     
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 3ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya