මාර්තු 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංහිඳියා යාන්ත්‍ර‍ණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” තෙවැනි ජනතා වැඩසටහන  ඊයේ (10) දින යක්කල සහ පයාගල දී පැවැත්විණි.

    දුම්රිය වෘත්තීය සමිති විසින් පසුගිය 8 වැනිදා සිට කිසිදු දැනුම්දීමකින් තොරව හදිසියේ ගනු ලැබූ තීන්දුවක් අනුව දුම්රිය වැඩවර්ජනය කිරීම හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ඇතුළු සමස්ත දුම්රිය මගී ප්‍රවාහන ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ අතර එසේ තිබියදී රජය මැදිහත් වී දුෂ්කරතාවයට පත් මගී ජනතාවගේ පහසුව සඳහා ලංගම බස්රථ පෞද්ගලික බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා කටයුතු පුළුල් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා උපරීම දායකත්වයක් ලබා දී ඇත.

    දුම්රිය වර්ජනය නවත්වා ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡ කරමු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya