මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    13 වන වරටත් පවත්වනු ලබන පොළොන්නරුව,සෝමාවතිය ශ්‍රී දකුණු දළදා පෙරහර 2018 ජූලි 25,26 හා 27 යන දිනයන්හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් අද (18) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසූහ.

    ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. 

    හමුදා බලඇණි ප්‍රතිසංස්කරණය කිරීම ඕනෑම හමුදාවක් සිදු කරන කටයුත්තක් බවත් යුද්ධ හමුදාව තුළ තනතුරු අඩුවීමක් කර නොමැති බවත් උසස් වීම්වලට ප්‍රශ්නයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

    අමරදේව සෞන්දර්ය හ පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya