ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය - 2018 ජුලි මස 17 වන දින සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කතාව
ප‍්‍රංශ ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.
ශ්‍රි ලාංකික සිසුන් චිනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 23 පෙරවරු 9.00 ට කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ,ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.
මත්ස්‍ය අපනයයෙන් ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම පහ (1.5) දක්වා ඉහළ නැංවීම සදහා මත්ස්‍ය අපනයනය ශක්තිමත් කිරීමටත්, ඒ සඳහා පවතින ගැටළු කඩිනමින් විසදිමටත් ඉතාම කෙටිකාලයක් තුළ කටයුතු කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (17) පැවති සාකච්ජාවකදී තීරණය කළේය.