මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධිවර රැකියාවේ සිටියදී බහුදින යාත්‍රාවක් සමග පසුගිය මස 29 දින සිට අතුරුදන්ව සිටි ධිවරයින් 07 දෙනා ගුවන්මගින් ඊයේ [ 17 ] ලංකාවට ගෙන්වා ගැනීමට හැකි විය.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග අපනයනය වැඩි කිරීම සඳහා අපනයනකරුවන්ට උපරිම සහන ලබා දීමට රජය කටයුතු කරන බව අපනයනකරුවන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඉදිරි පරම්පරාව ණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් රජයට නොමැති බවත් සිංගප්පූරු ගිවිසුම පිළිබඳ බියවිය යුතු නොමැති බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    කිසිදු හොර ගිවිසුමක් අත්සන් කර නෑ. කැබිනට් මණ්ඩලයේ සිංගප්පූරු ගිවිසුම අනුමත වුණා යැයි සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya