පොළොන්නරුව, හිඟුරක්ගොඩ උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වෙයි.
සේද මාවතේ මැද ඉන්න අපේ- බිස්නස් තියෙන්නේ ඇගේ....
ගැටළු විසදා ගනිමින් රටේ සංවර්ධනය දැන් අපි ආරම්භ කර තිබෙනවා.මීට පෙර සිටි පාලකයන් විවේචන එල්ල කලත් අප රට භාර ගත්තේ ඔවුන්ට රට පාලනය කිරීමට නොහැකි වුණු නිසයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පව්ස්යි.