මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු අය ළගම පිහිටි තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන්නැයිතැපැල්පතිගෙන් ඉල්ලීමක්..

    පුරා වසර 27 ක පමණ කාලයක් මුළුල්ලේ මනුෂ්‍ය වාසයකින් තොරව එහෙත් ජාතික, ආගමික හා පාරිසරික වටිනාකමකින් සමන්විත මෙතෙක් වනවාසී රාහුල හිමියන් භාරයේ තිබූ ජාතික නාමල් උයන රෝස තිරුවාන කන්දේ පරිපාලන හා නඩත්තු කටයුතු පසුගියදා ගිවිසුමකින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දෙනු ලැබීය.

    2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

    ගාල්ල, වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (24) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya