මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හම්බන්තොට - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද හතරවන ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    2018 යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම් ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් මහතා  ජූනි 23 වැනි සෙනසුරාදා සිය තෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කළේය. 

    සමබල අහරක් - නිරෝගී සිරුරක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ සෞඛ්‍ය ධාවන තරගය සහ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී  ඊයේ (24) පෙරවරුවේ පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya