මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟ පෙන්වීම මත අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සමඟිපුර ඉදි වූ'' ප්‍රභාෂණගම" අද (25) ජනතා අයිතියට පත් කෙරේ.

    පිරිවෙන් සඳහා ලබාදෙන ගුරු වැටුප් ඇතුලු සියලු වරප්‍රසාද

    - බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ගිහි ශිෂ්‍යාවන්ටත් අධ්‍යාපන පහසුකම් සැලසීමට යෝජනා

    - සීලමාතා ආචාර්යවරුන් වශයෙන් සේවය කිරීම බෞද්ධ කාන්තාවන්ට පමණයි.

    පොළොන්නරුව, හිගුරක්ගොඩ උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

    දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya