දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් ඇති වන ආකාරයට රජය නව බදු ක්‍රියාත්මක කර නැතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රීෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයට කඩාවැදුණු දිවියෙකු මරා දැමීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් සිදු කරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නීතිවිරෝධී ගිවිසුම් සියල්ල අවසන් කර චිත්‍රපට බෙදා හැරීමේ අනන්‍යය බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
නව තාක්ෂණික වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් අද (22) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වතුපිටිවල මුලික රෝහලේ දී පැවැත්වෙයි.