මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සම්ප්‍රදායික ප්‍රචාරයෙන් ඉදිරියට ගොස් ශ්‍රී ලංකා තේ නාමය සමාජ මාධ්‍ය මඟින් ලෝකයට ගෙන යන්න කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන ) පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    කිළිනොච්චි දිස්ත්‍රික්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමට පවතින ග්‍රාමසේවා වසම්ව්ල බිම්බෝබ ඉවත් කළ වහාම ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු  කරන බවත් එම කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

    2015 ජනවාරි 8 දින දේශපාලන වශයෙන් මෙරට ඇති වූ නැවුම් පිබිදීමත් සමඟ ජනතාව අපේක්ෂා කළ අර්ථාන්විත වෙනස යථාර්තයක් බවට පත් කිරීම සඳහා හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හා කොමිෂන් සභා ස්ථාපනය කොට බලාත්මක කිරීම සුවිශේෂි ජයග්‍රහණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya