මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා පිහිටි පාසල් දන්ත චිකිත්සක මධ්‍යස්ථාන 353 ක් සංවර්ධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමිව මැලේරියා රෝගය මර්දනය කිරීම පිළිබදව විශේෂ සැසිවාරයක් ලෝක සෞඛය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සමසභාපතිත්වයෙන් යුතුව ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විනි. 

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම ප‍්‍රදේශයේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොවන බවට ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් විශේෂ පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මකයි.

    නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ සියලු ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya