මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරක දී ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා අද (24) දින පත් කරන ලදී. 

    වර්ෂාධික කාලගුණය හේතුවෙන් කඩුවෙල ප්‍රධාන පාලමේ ප්‍රවේශ මාර්ගයේ සිදු වූ සෝදා පාළුවීම හේතු කරගෙන සෝදා පාළු වූ ප්‍රදේශය ආවරණය කිරීමට තාවකාලික පාලමක් යෙදීමට අද (24) පස්වරු 8.00 සිට හෙට (25) උදෑසන 6.00 දක්වා එම පාලම සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියි.

    දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් මෙම මස 26, 27 හා 28 යන දිනයන්හි දකුණ, මධ්‍යම හා වයඔ පළාත්වල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව රාජ්‍ය භාෂා කොමසාරිස් කේ.ඒ.එස්. පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya