මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට ප්‍රධාන අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
2015 ජනවාරි 8 දින දේශපාලන වශයෙන් මෙරට ඇති වූ නැවුම් පිබිදීමත් සමඟ ජනතාව අපේක්ෂා කළ අර්ථාන්විත වෙනස යථාර්තයක් බවට පත් කිරීම සඳහා හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හා කොමිෂන් සභා ස්ථාපනය කොට බලාත්මක කිරීම සුවිශේෂි ජයග්‍රහණ වේ.
විදෙස් රටවල ජීවත් වුවද තමා උපන් මව්බිමේ දියුණුව සඳහා උදව් උපකාර කිරීම අද ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබන සෑම දෙනාගේම යුතුකම හා වගකීම බව අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසයි.