මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත් කරනු ලැබූ තානාපති, ඒ.එල්.ඒ. අසීස් මහතා අප්‍රේල් 12 දින ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කළේය.

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබේ. 12 වන දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය මැයි මස 08 වන දින ආරම්භ කෙරේ.

    යුගයෙන් යුගය මානව ශිෂ්ඨාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත්කරමිනි. ලොව  විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උළෙල කෙරෙන් පැවසෙන්නේ ඔවුන්  තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපිරිමිත වූ කැපවීමය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya