නාරහේන්පිට, පොලිස් රෝහලේ නවීකරණය කරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය විවෘත කිරීම පසුගිය දා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කරන ලදී.
මෙවර මහා කන්නයේ පොළොන්නරුව ගොවි ජනතාව නෙලා ගත් වී අස්වැන්නේ මුල් කොටස බුදුන් උදෙසා පුජා කිරීමේ ''පුලතිසිපුර අලුත් සහල් මංගල්‍ය'' පසුගිය දා පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ ඉපැරණි බුද්ධ ප්‍රතිමා අභියසදී සිදු කෙරිණි.
ධීවර සංස්ථාවේ සේවකයින්ට සිංහල හා හින්දු අලුත්අවුරුදු උත්සවය වෙනුවෙන් හිගව පැවැති පාරිතෝෂික දීමනා,වසර ගණනක් ගෙවා නොතිබු හිග වැටුප් ද ගෙවීමට පියවර ගත්තේ ය.
2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුල සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට ඇත.